Thursday, April 28, 2016

සඳ වත






රමණ පහසට බය මනාළිය
කිමද  ඔමරිය රුක් කිනිති යට  
සගවමින් හිරි වලාවට මුව
කරණ කෝලම් එබීගෙන මට


දිස්නෙ ලන නුඹෙ පබලු සළු පිළි
බැරිද මඳකට උනා ලන්නට
අදුර මැද පා මුකුළු ඔය වත
බැරිද මා හා තනිව ඉන්නට 


No comments:

Post a Comment

තවත් දෑ....