Monday, July 25, 2016

හද සොයුරු පෙම




සිතඟ ඔතරම් දුක දරන්නට
කොහෙන්දෝ හුරු උනේ...

ලඟට අරගන මා සිඹිනකොට
හද සොයුරු පෙම දැනේ...

සිතට බොරු කර කදුළු හංගා
මටද ඔය හිනැහුනේ...

හමන කට කිරි සුවඳ රැඳි නුබ

කෙළෙස මට මව් උනේ...

No comments:

Post a Comment

තවත් දෑ....