Friday, January 20, 2017

වැහි අහස





රළු අහස මොලොක් වී

වැහි කඳුළු හෙලූ දා




පොලෝ මව් සෙනෙහසින්

ඒ කඳුළු ඇහින්දා

Saturday, January 7, 2017

කට්ට


පොල් කට්ටක් කට අයාන
අහස දිහා උඩ බලාන
හීල්ලුවා හීං පොදට
ඇහි අමතක වී රවාන



තවත් එකක් බිම බලාන
ඉර දිහාට ඇහි යොමාන
හීං පොදට හිනා වුනා
හිල් අස්සෙන් හැඩ මවාන




සුබ අලුත් අවුරුද්දක්


තවත් දෑ....